Headlines
Published On:Saturday, March 2, 2013
Posted by srilanka guardian

ගෝත්‍රවාදය සමාජ ගත කරන පයාගල පොලිසිය.



හර්ෂි සි. පෙරේරා

චයාරුපයේ සිටින්නේ ජූඩ් සහ වසන්ත යන තරුණයින් දෙදෙනාය. ඔවුන් පයාගල පදිංචිකරුවන් වේ. ජූඩ් වෙනුවට ඔහුගේ පියා ව පයාගල පොලිසිය අත්අඩංගුවට ගත් අතර පසුව ජූඩ් පොලිසියට ගියවිට ඔහුව අත්අඩංගුවට ගැනිණි. වසන්ත නීතිඥවරයකු මගින් බාර විය. පසුව නීතිඥවරයා සමග පොලිසියෙන් පිටව ගිය වසන්තව නැවත අත්අඩංගුවට පත්විය. මොවුන් දෙදෙනාටම පයාගල පොලිසිය විසින් අමානුෂික ලෙස වදහිංසා පමුණුවනු ලැබිණි. ඒ අතර මුහුණට ෂවර් එකකින් වතුර ඇල්ලීම, නිරුවත් කිරීම, අතින් පයින් පහරදීම, එල්ලා පහරදීම, කොච්චි ඉස්ම මුහුණේ ඇතිල්ලීම, කොච්චි විකීමට දීම වේ. පොලිස් නිලදාරීන් මෙසේ ඔවුන්ට පහර දෙමින් ඉල්ලා සිටියේ කඩා ගනු ලැබූ රත්තරන් චෙන්ය. පසුව මොවුන් දෙදෙනාවම වයිද්යවරයකු වෙත ඉදිරිපත් කර අදිකරණය හමුවට පමුණුවන ලදී. ඉන්පසු රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. පසුව පළමුව ජූඩ් ට දවනුව වසන්තටත් ඇප ලැබිණි. මොවුන්ට පයාගල පොලිසිය නීතිවිරෝදී ලෙස රදවා තබා ගෙන වදහිංසා පමුණුවන අවස්ථාවේ ඔවුන්ගේ ඥාතීන් මානව හිමිකම් කොමිසම ,පොලිස්පති ඇතුළු බලදාරින්ට පැමිණිලි කළහ. 

About the Author

Posted by srilanka guardian on 3:30 PM. Filed under , , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By srilanka guardian on 3:30 PM. Filed under , , . Follow any responses to the RSS 2.0. Leave a response

OUR POPULAR STORIES

Archive

Powered by Blogger.